Articles, Blog

Anthurium cultivation ,ඇන්තුරියම් වගාව


15 Comments

  1. sajeewani maheshika Author

    ඔබ තුමා වගේම ඔබෙි පුතත් හරි දක්ෂයි වගේ.දරැවන් කුඩා කල ඉදන්ම සොබා දහමට හුරැකරන ආදර්ශවත් පියෙක් ඔබ. බොහොම ස්තුතියි ඔබට වටිනා විඩියෝ හැමදාම අපට ලබා දෙනවාට.

    Reply
  2. A. D. SAMANPYIYA Night Author

    ඔබට බොහොම ස්තුතියි….හරිම වැදගත් වීඩියො එකක්…..🙏🙏👍💐💐

    Reply
  3. සිහිනයක සේයා Author

    ඔබතුමා ඔය පැළ විකුණනවාද ගෙදර හදගන්න අපිට පැළ ටිකක් ගන්න

    Reply
  4. Welgamage Irangani Author

    කුඩා කාලයේ පටන් දරුවන්ව මේ සදහා සම්බන්ධ කර ගැනීමෙන්,අනාගතයේදී සොබාදහමට ආදරය කරන සංවේදී දරුවන් බිහිවේවි.අද රටට වුවමනා වන්නෙත් එවැනි දරුවන් . ඔබතුමා අඩිපාරේ එමින්,නව තාක්ෂණයත් මුසු කරගනිමින් ඔබතුමාගෙ දරුවා දැනුමෙන් පෝෂණය වේවා .තෙරුවන් සරණයි .

    Reply
  5. Welgamage Irangani Author

    පෝච්චි වලට යටින් ඉටි රෙද්දක් එලා තිබෙන්නේ ඇයිද කියා පැහැදිලි කර දෙන්න පුළුවන්ද ?

    Reply
  6. Priyanga Kumari Author

    ඔබ තුමා හරි නිහතමානී තෙරැවන් සරනයි ! මම හරි කැමතියි ඇන්තුරියම් වවන්න .

    Reply

Leave a Comment

Your email address will not be published. Required fields are marked *